The two men who were arrested over the ‘white van’ press conference organised by Dr Rajith Senaratne, were remanded till December 27 by Colombo Chief Magistrate’s Court today.
An emerging local hi-tech innovation company is set to take the automobile world by storm when it begins rolling out Sri Lanka’s first all-electric ‘supercar’ named Vega next year. The target launch date is April, 2020. The master builder of the Vega, techno-entrepreneur Harsha Subasinghe, chief executive of CodeGen told news media following a test drive last week that the so-called ‘supercar’ will be launched at the annual International Motor Show in Geneva in 2020.
Sri Lanka's health officials have warned of a serious outbreak of a dengue epidemic and have urgently sought stakeholders meeting to control the spread of the disease as 120 deaths have been reported so far this year, the GMOA said.
While thanking the government decision to remove the consolidated tax on imported wheat flour with effect from December 14, the All Ceylon Bakery Owner's Association (ACBOA) said that the price of a loaf of bread could be reduced up to Rs.50 a loaf.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත්කර ගැනීමට රජය තීරණය කර තිබේ.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වලට එම සිද්ධිය ගැන අනතුරු ඇඟවීමක් සිදුකළ බවට පොලීසියේ ඉහළ නිලධාරීන් කරන ලද ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළිවී තිබේ.
Popular singer Chitral Somapala has denied claims he criticised President Gotabaya Rajapaksa on stage at an event organised by a private bank last week.
හිටපු ජනාධිපතිවරු, කැබිනට් අමාත්‍යවරු, ආරක්ෂක ලේකම්වරු, නීතිපතිවරු, සොලිසිටර් ජනරාල්වරු, නාවික හමුදාපතිවරු සහ ජනාධිපති කොමිෂන් සභාව, ඇවන්ගාඩ් ආයතනය විසින් ගාලු වරායේ පවත්වාගෙන ගිය "මහනුවර" පාවෙන අවි ගබඩාව පිළිබඳව මෙසේ කියයි...
2019 වසරේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ එක් කාණ්ඩයක් තුළ විදෙස් ජාතිකයන් වැඩිපුරම සෙවීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පිහිටීම සම්බන්ධයෙන් බව නවතම ගූගල් සෙවුම් වාර්තාවෙන් හෙළිදරව් වී තිබෙනවා.
A suspect who was arrested for his alleged links with Easter Sunday attack mastermind Zahran Hashim has died from an illness while in remand custody at the Welikada Prison on Friday (Dec13), Prison officials confirmed.
The Solid Waste Disposal Facility Project with Korean loan assistance is still to be completed, even after over five years, due to administrative delays of the Environment Ministry, a progress report divulged. The project has failed to achieve the objectives timely and efficiently and the construction of the waste containers had not been initiated up to now, the report indicated. The total estimated cost of the construction of this facility had been a sum of US$ 41.89 million.
මෙරට ස්‌විස් තානාපති හැන්ස් පීටර් මොක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමට ගත් තීරණයට එරෙහි වූවෙක් බව රජය සොයාගෙන ඇත.
කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් අදත් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් තිබේ.
සුදු වෑන්වලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමු පැවත් වු පුද්ගලයින් මෙහෙයවු පිරිස් හා ඔවුන්ට මුදල් ලබාදුන් අය සම්බන්ධයෙන් නුදුරේදිම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
The CID on Thursday informed Colombo Chief Magistrate Lanka Jayaratne that there was no evidence to show any connection to an alleged abduction of the Swiss Embassy employee Garnier Banister Francis.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියෙහි ගැටී වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔත්පලව පසුවන සන්දීප් නමැති තරුණයා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගත් නිවාස සංවර්ධන අධිකාරියේ සේවයකයන් සඳහා රුපියල් මිලියන 480 ක මුදලක් වැටුප ගෙවීම සඳහා වියදම් කර ඇති නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 350 ක මුදලක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
The CID has arrested the two persons who spoke at the ‘white van’ press conference that was organised by Dr Rajith Senaratne prior to the presidential election, last night, police said.
Page 628 of 700