පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද(18) පෙරවරුවේ පැමිණියේය.
තමා පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කර පිස්තෝලයක් එල්ල කර ප‍්‍රශ්න කළ බවට ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගොතන ලද බව කියන ව්‍යාජ සැලසුමට සම්බන්ධ එම තානාපති කාර්යාලයේම සේවය කරන තවත් සේවිකාවන් කීප දෙනකු ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කිරීමට තීරණය කර ඇත.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවකට පෙනී සිට සුදුවෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් ප‍්‍රකාශ සිදුකළ පුද්ගලයින් දෙදෙනාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ (16) රාත්‍රියේ රැගෙනවිත් තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කළ නියෝගයෙන් පසුවයි.
පසුගිය යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුළියට ගත් පෞද්ගලික ගොඩනැගිල්ල අතහැර දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවිජන කේන්ද්‍රය වෙත නැවත ගෙනයාමට නියමිතය.
සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව විමර්ශන කටයුතු මුල සිට නැවත ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (17 වැනි) කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගොස් ඇත.
මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත.
The Attorney General has instructed the Criminal Investigation Department to record statements from former President Maithripala Sirisena, former Prime Minister Ranil Wickremesinghe, Speaker Karu Jayasuriya and His Eminence Cardinal Malcolm Ranjith pertaining to the Easter Sunday attacks, Government Deputy Senior Solicitor General Dileepa Pieris told the Colombo Additional Magistrate Priyantha Liyanage yesterday (17).
ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන ජනවාරි මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත්කර තිබෙනවා.
The prices of vehicles such as cars, sports utility vehicles (SUVs) and jeeps will increase between Rs.75,000 and Rs.1 million because of the imposition of the new luxury tax, Vehicle Importers Association of Sri Lanka (VIASL) President Ranjan Pieris said.
Over half the country’s driver’s license applicants who failed their medical examination in 2019 failed due to eyesight issues, National Transport Medical Institute (NTMI) statistics have revealed.
The government will appoint a local board of directors to overlook and manage the operations of the Chinese-funded Lotus Tower project once it completes construction next year, State Minister of Investment Promotion Keheliya Rambukwella told Daily Mirror yesterday.
සිය පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා ඇප ලබාදෙන මෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
පාසල් නිවාඩු සමය වෙනුවෙන් සංවිධාන කෙරෙන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ වනවා.
Nurses or similar grade employees in the public service are not entitled to the special allowance of Rs.15,000 paid to executive grade officers from January 1, 2020, a senior official of the Public Administration and Home Affairs Ministry said yesterday.
ඉහළ යන එළවලු මිල අඩුකර ගැනීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින්ටත් මේ දිනවල තාප්ප මත චිත්‍ර අඳින පරපුරටත් ආරාධනා කරන බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Inspector General of Police Pujith Jayasundara and former Defence Secretary Hemasiri Fernando were today ordered to be further remanded over the Easter Sunday attacks.
The U.S. Embassy hosted 40 teachers from across Sri Lanka for a two-day Access Teacher Training in Colombo.
Page 627 of 701