Easter services in the Colombo Archdiocese have been cancelled due to the COVID-19 crisis while other dioceses including Chilaw are also likely to call off the services depending on the situation.
කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
The high risk period for COVID-19 in Sri Lanka, March 25 to April 7 declared by the Government Medical Officers’ Association (GMOA) can be longer than that due to the negligence of the public, GMOA Secretary Dr. Haritha Aluthge said.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබේ.
මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.
Atlas Axillia PLC, a subsidiary of the Hemas Group, has gifted a fully homegrown Automated Guided Vehicle (AGV) robot to the Homagama Base Hospital, to assist medical personnel in the remote monitoring and care of patients affected by the coronavirus.
Aranodaya Mawatha at Obeysekerepura in Rajagiriya, has come under scrutiny following the information that two children and four adults, who had gone on a pilgrimage with a pastor, were found with symptoms of Covid-19, Municipal Council Chief Medical Officer Manoj Rodrigo said today.
මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම් ප්‍රදේශයේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.
A 61-year-old Sri Lankan male living in Feltham, London has died due to COVID-19 infection today, sources said. They said that the victim was at the Intensive Care Unit of a hospital in London.
The main suspect wanted over the suicide bomb attack at Zion Church in Batticaloa on Easter Sunday, has been arrested by the CID, Police Spokesman Jaliya Senaratna said today.
ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද (28) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව දින දෙකක් තුළ නවතම රෝගීන් කිසිවෙකුත් වාර්තා නොවුනු ශ්‍රී ලංකාව ඊයේ(28 ) දිනයේදි වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත ප්‍රස්තාරය උත්ක්‍රමණය වීමක් දක්නට ලැබේ.
නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහනුවර අකුරණ ප්‍රදේශයේ එක් ගම්මානයක් වසා දමා තිබේ.
Total number of COVID-19 patients in Sri Lanka has increased to 110, the Ministry of Health said.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය රෝගියාගේ අවසන් කටයුතු අද(29) සිදු කෙරිණ. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදීය.
Sri Lanka recorded its first Covid-19-related death yesterday (28) at the National Institute of Infectious Diseases (IDH), with the deceased being a 60-year-old person from Marawila, the Government announced last night.
බණ්ඩාරගම, අටුළුගම මාරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට වෛරසය වැලදී ඇති බවට පසුගිය 26දා තහවුරු වීමත් සමග බණ්ඩාරගමින් හමු වූ රෝගීන් ගණන පහ දක්වා ඉහළ යන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඒ අතර රෝගීයාගේ පියා සහ සහෝදරියත් සිටින බව වාර්තා වේ.
Page 619 of 738