Saturday, February 14, 2026
Follow Us
මහ මැතිවරණයට අදාල පෙත්සම් විභාගය සඳුදාට කල් යයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 වැනිදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පෙත්සම් විභාගය අද පැවැත්වුණේ 09 වැනි දිනයටයි.

(LNW)