මීගමුව රෝහලේදී ඊයේ දිනයේ් ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
Another Patient 64 years old being treated for Covid 19 at Negombo hospital died a short while ago. The total number of deaths s 2 for now.
කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
විදෙස්ගතව සිට වවුනියාව ගුවන් හමුදා කඳවුරු වෙත නිරෝධායනය වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 206 දෙනෙකු නිරෝධායනයෙන් අනතුරුව අද (31) නිවෙස් වෙත පිටත්කළ බව ගුවන් හමුදාව පවසනවා.
හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා වෛරසය පැතිර යාහැකි බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිරෙන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබේ.
රටේ පවතින තත්වය හේතුවෙන් ජනතාවගේ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම TV සම්බන්ධතා විසන්ධි කිරීමකින් තොරව ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සියලුම සන්නිවේදන සේවා ආයතන වලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කොවිඩ් -19 වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් සොයාගත් ‘ඇවිගන්’ නමැති ඖෂධය කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.ඇවිගන් ඖෂධ පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කිරීමට නියමිතය.
කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසදිතයින්න් ගණන 122 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා එළඹෙන අප්‍රේල් 28 වනදා දක්වාම ඇඳිරි නීතිය පැනවීමට හෝ ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස නවත්වා දැමීම සිදු කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
Medical experts have warned that Sri Lanka needs to expand the availability of more COVID-19 tests to battle a possible upsurge in the coming weeks.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කරන කාල සීමාවේදී ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කිසිදු සුපිරි වෙළඳ සැලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පවසයි.
The detection of an individual from Pannila in the Beruwala police area today, who failed to report his infection to health authorities, had compelled relevant officials to isolate at least 100 people from about 20 families in the area, police said.
විදෙස් රටවල සිට පැමිණෙන නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද (30) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.
Contend that overturning Supreme Court decision is a blow to the rule of law
Page 618 of 738