Sunday, June 08, 2025
Follow Us
Social and Equity

චීනයේ සිට ඊජිප්තු බලා ගමන් කරමින් ඇති නෞකාවක කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය සඳහන් කරයි.

Social and Equity

A Chinese woman has been identified as the first case of the Coronavirus in Sri Lanka, the Health Promotion Bureau confirmed yesterday.

Social and Equity

Sri Lanka has exceptionally low rates of tertiary education admission and graduation for its level of economic development. Many have identified this as a roadblock to Sri Lanka’s economic competitiveness.

Social and Equity

නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගනු ලබන උත්සාහයේදී රජයේ අවධානයට ලක්විය යුතු තවත් කරුණු කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

Social and Equity

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

Social and Equity

The Lanka Indian oil Corporation (LIOC) has posted a net profit in December quarter and it possessed sufficient fuel reserve to maintain normal sully levels.

Social and Equity

උසස් අධ්‍යාපන කටයුතු සඳහා චීනයට ගොස් සිටින ශී‍්‍ර ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අද (28) පිටත්ව යනවා. මෙම යානය කටුනායක ගුවන් තොටුපලින් පෙරවරු 9.00 ට පිටත්ව යාමට නියමිතයි.

Social and Equity

Sri Lankan students studying in China are now returning from China and according to the Sri Lankan Embassy in Beijing, a group of 21 students had left for Sri Lanka this afternoon, President's Media Division said.

Social and Equity

Startling details on the latest attempt to grab land in Pidurutalagala forest reserve with a rich biodiversity of flora and fauna have come to light through a statement issued by the Rain Forest Protectors Society.

Social and Equity

චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිට ඊයේ (27) දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනා විශේෂ නිරෝධානයකින් තොරව, මූලික පරීක්ෂණයකින් පසු නිවෙස් කරා පිටත් කර තිබේ.

Social and Equity

72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Social and Equity

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා. ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බවයි චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා ඕවේ උපුටා දක්වමින් CNN පුවත් සේවය අද (27) වාර්තා කළේ.

Social and Equity

Health officials have advised hotels in Sri Lanka on the steps to be taken where a Chinese coronavirus patient had stayed before the virus was detected and she was admitted to hospital, the Health Ministry said.

Social and Equity

යහපාලන රජය සමයේ දූෂිත බැඳුම්කර ගනුදෙනු සිදුකළ සහ ඊට පසු එම ගනුදෙනු වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ වෝහාරික විගණනය කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Social and Equity

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නැවත මෙරටට පැමිණීම සඳහා විශේෂ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

Social and Equity

Airport and Aviation Services of Sri Lanka has announced that all visitors except the passengers have been prohibited from entering the Banadaranaike International Airport (BIA) premises from 6 am today until further notice, in order to contain the spread of the novel coronavirus 2019.

Social and Equity

All Chinese nationals arriving in Sri Lanka are to be screened at the Bandaranaike International Airport (BIA) in a separate terminal for the coronavirus.

Social and Equity

බැඳුම්කර වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සහ ඔහුට අනුබල දුන් අය ද අත් අඩංගුවට ගත යුතු බවත් ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු දුන්නේ සියලුම බැඳුම්කර හොරුන් ඇල්ලීමට බවත් හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.