State and private sector institutions, transport providers and the public should strictly follow all health guidelines issued by the Health Ministry, Health Services Director General, Dr. Anil Jasinge said.
ඇඳිරි නීතිය පනවා තිබූ කාලය වෙනුවෙන් නිකුත් කර ඇති විදුලි බිල්පත් සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලූ තිබේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන්නැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලා සිටිනවා.
Ceylon Graphite Corp. (“Ceylon Graphite”) recently announced the first sale of graphite from its K1 mine in Sri Lanka, since the commencement of commercial production in December 2019.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද(06) සිදු කෙරුණි.
ඉන්දියාවේ මුම්බායි නුවර වාසය කරන බෝරා ජනතාවගේ නායකයා වන සයිෆිඩීන් සහ අනුගාමිකයින් 200 ක් ඉන්දියාවේ කොරෝනා වසංගතය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා රජයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම අවසරය ලැබී ඇති බවත් වාර්තා වේ.
ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී ගීතාල් නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂ විමර්ශනයක ඒකකයේ් අධ්‍යක්ෂ ලෙස කෙරුණු පත් කිරීම අවලංගු කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සමඟ එළඹී එකඟතාවකට අනුව මෙම පත් කිරීම අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
තවත් කොරෝනා ආසාදිතයින් 33දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.
ලංකා ඛනිජ නීතිගත තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.
මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට පාතාලය මෙහෙයවන ප්‍රබල පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ ආරක්ෂක සැලසුමක් රජය සකස්කර ඇතැයි වාර්තා වෙයි.
රට තුල පවතින තත්ත්වය හේතුවෙන් නෙත් නෙත් එෆ්.එම් රේඩියෝව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන් මාලාව රේඩියෝ වැඩසටහන් මාලාවක් ලෙස සාර්ථකව පවත්වාගෙන යනවා.
මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 3දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
විශේෂ කාල සටහන් වලින් බැහැරව ලබන සදුදා සිට පෙර පරිදිම පැවති කාල සටහන් යටතේ දුම්රිය ධාවනය කෙරෙන නමුත් තවදුරටත් දුම්රියන්ගේ මගීන් රැගෙන යන්නේ ආසන ප‍්‍රමාණයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
The islandwide curfew which was imposed yesterday morning will be relaxed on Saturday morning at 4 am and there is no decision as yet to impose an islandwide curfew on Sunday, a senior official from the President's Office told the Daily Mirror yesterday.
ලබන සදුදා(08) සිට බස්නාහිර පළාත තුළ රථ වාහන මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන ඒකකය පවසයි.
Three police officers have been interdicted over the assault of an autistic teenager in Aluthgama on May 25, which sparked public outcry.
ඊයේ (04) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් 48 දෙනා අතරින් 42 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි
Page 612 of 768