පෞද්ගලික බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට සියයට හතරක සහන පොලිය මත ණය ලබාදීමට ඊයේ (17 වැනිදා) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතුවල දෙවන අදියර අද (17) යළි ආරම්භ කර තිබේ.
2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සහ කී‍්‍රඩා අමාත්‍යංශය වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ත්‍රීරෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අවසන් කිරීමට ස්ථිරවම පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හට දන්වා තිබෙනවා.
බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පවසනවා.
ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 23 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) තීරණය කළේය.
The All Ceylon Jamiyathul Ulama (ACJU) had been issuing fatwas (rulings according to Islamic law) since 1979 against Sufis, considering the ACJU incorporation Act (No 51/2000), but the Act does endorse the organization to issue any fatwas against Sufis, Alhaj Abdul Jawaadh Alim Waliyyullah Trust President Simak Sinnalebbe informed the Presidential Commission of Inquiry into the Easter Sunday attacks yesterday.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Fort Magistrate Ranga Dissanayake today ordered the Criminal Investigations Department (CID) to arrest former Central bank Governor Arjuna Mahendran and Ajahn Gardiya Punchihewa over the treasury bond scam case.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අප ඊයේ පස්වරුවේ පළමු වරට අනාවරණය කළේය. මේ වනවිට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුව වෙත භාර දී ඇති බව වාර්තා වේ.
පොලිස් සහතික හා පැමිණිලි පිටපත් පැය විසිහතර පුරාම නිකුත් කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියලුම පොලිස් ස්ථානවලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී ඇත. .පොලිසියෙන් ලබාගත යුතු පැමිණිලි සහතික පිටපත් පොලිස් සහතික ඇතුළු නිල ලේඛන පොලිස් ස්ථාන මගින් සවස 4.15න් පසු නිකුත් නොකරන බවට ලැබී තිබෙන තොරතුරු අනුව පොලිස්පතිවරයා මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. පොලිස් සහතික-පැමිණිලි පිටපත් රාත්‍රියෙත් ගන්න පුළුවන් අයකරන මුදලට රිසිට්පත් අනිවාර්යයි.
Following the opening of the Sri Lanka's first underwater museum in Galle, the Navy is also planning to build two more underwater museums in Trincomalee and Tangalle.
අද (18) දින අලුයම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර ගර්භනී මාතාවන් 100 ක් පමණ සහ කුඩා දරුවන් 08 දෙනෙකු සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.
85 technicians from Iran have arrived in Sri Lanka to complete the Uma Oya Multi-Purpose Development Project.
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Page 605 of 768