Saturday, August 22, 2026
Follow Us
කොටි දෙන්නෙක් එකම මද්දකට අහුවෙයි: එකෙක් මැරෙයි

පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවිමෙන් එක් කොටියකු මියගොස් ඇති බව දැනගන්නට ඇත.

අනෙක් කොටියා තුවාල ලබා ඇති අතර උගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද දැනගන්නට ඇත.

ඊයේ (22) රාත්‍රියේ කොටින් දෙදෙනා මද්දට හසුව ඇති බවද වාර්තා වේ.

(Lanka LEads)