Saturday, July 05, 2025
Follow Us
Social and Equity

The Central Bank (CB) on Thursday decided not to change policy interest rates, after a meeting of the regulator’s Monetary Board the previous day.

Social and Equity

A passenger boat service between Wellawatte and Battaramulla will be launched on 11 March as a public service and allows passengers to travel between the two locations in 30 minutes.

Social and Equity

The interest free loan scheme for students not selected to Sri Lankan universities to pursue higher studies introduced by the previous regime in 2017 has been extended to students facing financial difficulties.

Social and Equity

නව කොරෝනා වෛසරය ව්‍යාප්තව ඇති රටවල සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට හැඳල ප්‍රදේශවාසීන් විරෝධය දක්වනවා. ඊට විරෝධය පළකරමින් ඔවුන් අද (05) හැඳල-හේකිත්ත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

Social and Equity

Sri Lanka will host the Mrs World 2021 international pageant later this year, the reigning Mrs. World Mrs. Caroline Jurie announced today during a press conference held at The Kingsbury Hotel in Colombo.

Social and Equity

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා මන්ත්‍රි සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Social and Equity

දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම දිළිඳු පවුලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 1000 ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට නියමිතය.

Social and Equity

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.

Social and Equity

ආනයනික කිරිපිටිවල කිසිදු ගැටලුවක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන්ට බහුජාතික කිරිපිටි සමාගමක් විසින් නවසීලන්තයේ සංචාරයක් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

Social and Equity

දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ වගකීම් විරහිත ප්‍රකාශයට විරෝධය පළකරමින් අද (05) මධ්‍යම රාත්‍රි 12.00 සිට හෙට (06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

Social and Equity

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝග කළේය.

Social and Equity

එක්තරා මුස්ලිම් නාමයක් සහිත දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම එම පක්ෂයේ අරමුණ බව යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ දැක්වේ.

Social and Equity

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවලියෙන් වත්මන් රජය ඉවත් වීම නිසා මින්පසු ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්නොවෙනු ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.

Social and Equity

Sri Lankan security agencies are stepping up surveillance, harassment, and threats against human rights activists and journalists, says Human Rights Watch (HRW).

Social and Equity

The Office of Missing Persons (OMP) yesterday called for the unstinted cooperation of the Government and state agencies to continue its work and noted that if Sri Lanka’s statements before the Human Rights Council are to be mirrored on the ground, the organisation requires a comprehensive mechanism grounded in local and international law.

Social and Equity

VEGA, the flagship electric supercar, the first of its kind built in Sri Lanka, designed and developed by Vega Innovations, a subsidiary of CodeGen International Ltd was officially unveiled at the Geneva International Motor Show 2020 in Switzerland. This is the first vehicle in Sri Lankan history, entirely designed and engineered in Sri Lanka to be showcased at a premier international motor show.

Social and Equity

The Sri Lanka Tourism Development Authority (SLTDA) says the total number of international tourist arrivals to Sri Lanka fell by 17.7% to 207,507 in February from a year earlier, when the arrivals were 252,033 mainly due to the drop in Chinese tourist, following the outbreak of novel coronavirus (COVID-19).

Social and Equity

Pharmacies located in hospitals are currently facing a crisis because of a shortage of disposable face masks urgently required in Sri Lanka.