විවෘත කළ රට තවදුරටත් සෞඛ්‍ය අංශය උපදෙස් මත ක‍්‍රියා කරමින් ආරක්ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.
රට විවෘත කරනු ලැබුවේ ‘කොවිඞ් 19’ රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමකින් තොරව බව ජනතාව වටහා ගෙන කටයුතු කළහොත් පවතින තත්ත්වයෙන් ද තවත් ඉදිරියට යා හැකි යැයි ද ඒ මහතා කීවේය.
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් කටුතු ලබන සඳුදා (18) තෙක් තාවකාලිකව නතර කර ඇත.
විවෘත සමාජයෙන් නව කොරෝනා ආසාධිතයන් ඇති නොවන පරිදි ව්‍යසනය පාලනය කිරිමට ශී‍්‍රී‍්‍ර ලංකාව දැන් සමත් වී ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙනවා.
කොවිඩ්-19 වෛරසය කඳුළු මගින් සම්ප්‍රේෂණය විය හැකි බව පර්‌යේෂණයක් මගින් සොයාගෙන ඇති බැවින් මේ දිනවල ඇස් රෝගයක් ඇති වුවහොත් අක්ෂි රෝග වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්යය බව අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක සඳහන් කරයි.
ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේත් ආසන ගණනට මගීන් ප්‍රවාහණයට අද දින සිට අවසර ලබා දීමට තීරණය කරයි.
ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
පළමු අධ්‍යයන වාරයේ (Semester) විභාග නොපවත්වා වසර අවසානයේ විභාග පමණක් පැවැත්වීමට සියලු විශ්වවිද්‍යාල තීරණය කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (13) සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
The Retail selling prices of Lanka Petrol 92 was revised from Rs.142 per litre to Rs.137 per litre, a spokesman for Lanka IOC said yesterday. With this revision, the prices of both Petrol & Diesel are same as applicable at CPC filling stations, the spokesman said. Octane 95 and other fuel prices remain unchanged.
Several Government officials have made stigmatizing public comments about Sri Lanka’s minority Muslim community in the context of the pandemic, as hate speech has been reported across the country, Human Rights Watch said today.
ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රමාණයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.
All 26 new COVID-19 infections identified on Wednesday (13) have been reported from the Navy Base in Welisara, Commander of Army Lieutenant General Shavendra Silva has stated.
කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී මෙම සති දෙක තීරණාත්මක බව කොවිඞ්-19 වැලැක්වීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මෙම සති දෙකේදී ද මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංයමයෙන් කටයුතු කළ යුතු බවයි නෙත් නිවුස් කල විමසූමකදී ඔහු අවධාරණය කළේ.
Twenty-three (23) COVID-19 infected patients recovered and were discharged from the hospital today increasing the total number of recovered cases to 366, the Health Ministry said.
Consultant specialist Dr. Paba Palihawadana says that there is a decline in the number of PCR tests in the country, concurrent to the declining numbers of samples received.
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමත් සමග නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් තත්ත්වය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වනු ඇතැයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ද සේවය සඳහා මේ දිනවල කැඳවා ඇත්තේ ඉතාම අඩු පිරිසක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එහි සේවයේ නියතු මුළු පිරිස 950කට ආසන්නයි.
Page 601 of 745