Thursday, October 08, 2026
Follow Us
Social and Equity

Sri Lanka recorded 40 new COVID-19 cases yesterday, all of whom were overseas returnees, with 29 returnees from India and 11 returnees from the USA testing positive.

Social and Equity

දින දෙකකට පසුව ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා.

Social and Equity

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Social and Equity

පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවිමෙන් එක් කොටියකු මියගොස් ඇති බව දැනගන්නට ඇත.

Social and Equity

අමෙරිකා එක්සත් ජනපදයේ ,ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Social and Equity

කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Social and Equity

Public Health Inspectors (PHI) have decided to withdraw from COVID-19 related work and election related activities from 29 June.

Social and Equity

LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචාරය කරන තවත් ජංගම දුරකතන යෙදවුමක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Social and Equity

කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ල හන්දියේ සිට කොළඹ කොටුව දක්වා අද (22) පෙරවරු 6.00ට ආරම්භ කෙරුණා.

Social and Equity

ද්‍රවිඩ මහා සභා පක්‍ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

Social and Equity

අගෝස්තු 01 වැනි දින සිට රටට ඇතුළු වන සෑම විදේශිකයකුගෙන්ම කොවිඩ්-19 වයිරසස පරීක්ෂණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් හැට හතක ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර ඇත.

Social and Equity

ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

Social and Equity

අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළකරමින් අද (23) සහ හෙට (24) දින දෙකෙහි අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දකුණු පළාත් සභාවට අයත් සියලු රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩල තීරණය කර තිබේ.

Social and Equity

ගතවූ දින දෙකක කාලය තුළ කිසිඳු කොවිඩ් 19 වසංගත රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කර ඇත.

Social and Equity

Former Sri Lanka cricket captain Mahela Jayawardane yesterday said that he will check with Thilanga Sumathipala before reacting to any comment in future.

Social and Equity

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් භාවිත කරමින් පොදු ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනක ආදායම මිලියන විස්සත් විසිපහත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්. පණ්ඩුක පවසයි

Social and Equity

මුහුදු මහා විහාරයේ ඉඩම් අවට පදිංචි පිරිස් විසින් අල්ලා ගනිමින් සිටින තත්වයක් තුළ එය වැළැක්වීම සඳහා රජය විසින් එම පුරාවිද්‍යා රක්ෂිතය නිශ්චිත මැන ලකුණු කිරීම සඳහා පසුගිය දින වල එම ස්ථානයට මැනුම් නිලධාරීන් යවන ලදී. නමුත් නීතිඥවරයෙකු සහ ප්‍රදේශයේ ජනතාව යැයි කියන පිරිසක් රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීම නිසා පොලීසිය කැඳවන ලදී.

Social and Equity

ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි.