Saturday, July 04, 2026
Follow Us
කොරෝනා සුවය ලද පිරිස 47 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබූ මුළු පිරිස 47 ක් වනවා.

(Neth)