Tuesday, March 31, 2026
Follow Us
රත්නපුර නගර සීමාවේ පවුල් 23ක් නිරෝධායනයට

රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි.

(Lanka Leads)