Saturday, July 04, 2026
Follow Us
කොරෝනා රෝගීන් ගණන 183ට නගියි

නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද (07) දිනයේ මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් පස් දෙනෙක් වාර්තා වී ඇත.

(Neth)