Tuesday, March 31, 2026
Follow Us
මෙරට 06 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට තුලදී පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයන් 06 දෙනාම පිරිමි පුද්ගලයන් වේ.

(LNW)