Thursday, February 12, 2026
Follow Us
තවත් කොරෝනා ආසාධිතවූ පුද්ගලයින් 02ක් සොයා ගැනේ

තවත් රෝගීන් දෙදෙනකු සොයාගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් ගණන එකසිය හැත්තෑ අටක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

එමෙන්ම අද දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වී සිටි එක් රෝගීයෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 34ක් වනවා.

(Neth)