Thursday, February 12, 2026
Follow Us
සියෝන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයට සැක තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරය එල්ල කිරිමට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

සියෝන් දේවස්ථානයට බෝම්බය රැගෙන යාම සඳහා පහසුකම් සැපයු බව කියන පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට පත්වු අතර ඔහුගෙන් ලද තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

(Aruna)