Thursday, February 12, 2026
Follow Us
කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

(Neth)