Thursday, February 12, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය ආසාදිත චක්‍රය නැවතත් ඉහළට!

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති නවතම වාර්තා වලට අනුව දින දෙකක් තුළ නවතම රෝගීන් කිසිවෙකුත් වාර්තා නොවුනු ශ්‍රී ලංකාව ඊයේ(28 ) දිනයේදි වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත ප්‍රස්තාරය උත්ක්‍රමණය වීමක් දක්නට ලැබේ.

මෙය ඉතාමත් සැලකිල්ලට ගත යුතු තත්වයක් ලෙස විද්වතුන්ගේ මතය වී තිබේ. ඒ අනුව පොදු ජනයා රජය පනවන නීති සහ රෙගුලාසි වලට අවනත වී නිවාස තුළම කාලය ගත කළ යුතු බවත් එසේ නොවුන හොත් ඉතාම දරුණු තත්වයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

statusmarch29

(Lanka Leads)