Thursday, February 12, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳව තොරතුරු තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී අසාදිතයින් 9 දෙනකු සොයාගෙන තිබූ අතර අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත පුද්ගලයෙකු මිය ගියේය.

(Lanka Leads)