Thursday, February 12, 2026
Follow Us
නිරෝධායනය වූ තවත් 300ක් අද මුදාහැරේ

විදේශයක සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් අද(28) සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.

නිරෝධායනයට ලක්වූ 300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

(Aruna)