Thursday, February 12, 2026
Follow Us
IDH සිටි තවත් කොරෝනා ආසදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ආසාදිතයින් තිදෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටියි.

ආසාදිතයින් තිදෙනෙකු විට රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර ඊයේ (25) දිනයේදී කිසිවෙකුත් වාර්තා වී නොතිබුණි.

රෝහල් කිහිපයක ආසාදිතයින් බවට සක කෙරෙන 225ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් ආසාදිතයින් 102ක් වාර්තා වී ඇත.

(LNW)