Wednesday, February 11, 2026
Follow Us
රජයේ මුදල්වලින් වාහන ගෙන්වීමට සීමා පනවන්නැයි ජනපතිට ඉල්ලීමක්

රජයේ මුදලින් වාහන ලබාගන්නා පිරිස් සඳහා සීමාවන් පනවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්, පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට අදාළව චක‍්‍රලේඛයක් නිකුත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියාසිටියේ.

(Neth)