නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
2026.10.13 දින ප.ව.4.00 සිට 2026.10.14 දින ප.ව.4.00 දක්වා වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *
රත්නපුර දිස්ත්‍රික්කය:
* කොලොන්න
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
(කහ) ------------------------------- *
බදුල්ල දිස්ත්‍රික්කය:
* ඇල්ල
* පස්සර
කොළඹ දිස්ත්‍රික්කය:
* පාදුක්ක
හම්බන්තොට දිස්ත්‍රික්කය:
* කටුවන
* වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
* බුලත්සිංහල
* පාලින්දනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
* මාවනැල්ල
* රුවන්වැල්ල
* බුලත්කොහුපිටිය
* යටියන්තොට
* කෑගල්ල
* අරණායක
* දෙහිඕවිට
* රඹුක්කන
* වරකාපොල
මාතර දිස්ත්‍රික්කය:
* පස්ගොඩ
* අතුරලිය
* මුලටියන
මහනුවර දිස්ත්‍රික්කය:
* හතරලියද්ද
* තුම්පනේ
මාතලේ දිස්ත්‍රික්කය:
* අඹන්ගඟ කෝරලේ
* රත්තොට
* මාතලේ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය:
* කුරුවිට
* අයගම
* ඇහැලියගොඩ
* වැලිගෙපොල
* රත්නපුර
* කලවාන
* ඉඹුල්පේ
* නිවිතිගල
☎️ හදිසි ඇමතුම් - 117
(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)