උත්සව සමය වෙනුවෙන් අද(24) සිට ලබන 27 වැනිදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්රියාත්මක කරන බව, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය අද (24) සිට ධාවනයට එක් කෙරේ.