Monday, July 07, 2025
Follow Us
හිටපු ඇමැති දුමින්ද සහ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න යළි රිමාන්ඩ් කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 14 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කළ බව වාර්තා වෙයි.

එසේම හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහු අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ති‌බේ.