Saturday, September 12, 2026
Follow Us
සජිත්ගේ මංගල ජන රැළිය අද ගෝල්ෆේස් පිටියේදී

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම ජන රැළිය අද පස්වරුවේ කොළඹ, ගෝල්ෆේස් පිටියේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

 

(LNW)