Wednesday, February 18, 2026
Follow Us
ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (10) සිංගප්පුරුව බලා පිටත්ව ගිය අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කර සිටිනවා. ඒ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහායි.

අද අලුයම 12.50 ට සිංගප්පුරු ගුවන් සේවයේ SQ 468 දරණ ගුවන් යානයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත්තේ.

මෙම මස 12 වෙනිදා යලි හිටපු ආරක්ෂක ලේකම්වරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

(Neth)