Saturday, November 08, 2025
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් හා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(03) රාත්‍රියේ පැවැත් විමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

Political

The Special High Court today permitted former Defence Secretary Gotabhaya Rajapaksa to travel overseas for a medical check-up from October 9 to 12.

Political

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රීලාංකික පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට කිසිදු ගැටලුවක් නොමැති බවයි ඒ මහතා පවසන්නේ.

Political

The UPFA or President Maithripala Sirisena did not want to make Gotabaya Rajapaksa the president on personal preference or for political agenda but they believe that it would lead to the betterment of the country, UPFA General Secretary Mahinda Amaraweera said.

Political

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය චාම්ව අභිමානවත්ව අද (3) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Political

හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

Political

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය මේ වන විට ආරම්භ වී ඇත.

Political

ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ඇමරිකාවේ CIA (මධ්‍යම ඔත්තු සේවාව) සංවිධානයේ අනුග්‍රහය ලබන හා මෙහෙයවීම මත අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

Political

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන 05 වැනිදා ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී වෙනත් ලකුණකින් තරග කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයෙහි ගොනුකර ඇති, දැනට විභාග වන රීට් පෙත්සමට අදාළව නීතිය අර්ථදැක්වීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥවරුන් සූදානමින් සිටින බව වාර්තා වේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවේ' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

Political

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ.

Political

General Secretary of the SLFP, Dayasiri Jayasekara without elaborating said yesterday that when a UNP team led by party's Presidential hopeful Sajith Premadasa met President Maithripala Sirisena, both sides focused on the current political situation of the country.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa has been advised to avoid facing the media.

Political

The Organization to protect the Sri Lanka Freedom Party (SLFP) has decided to nominate parliamentarian Kumara Welgama as their presidential candidate, its acting secretary Rajitha Kodithuwakku said.

Political

Opposition Leader Mahinda Rajapaksa yesterday said he called for a parliamentary level committee to probe the allegations made by Solicitor General Dilrukshi Dias Wickremesinghe and former Solicitor General Suhada Gamlath over political influence.

Political

Former Minister Athauda Seneviratne today extended support to United National Front Parliamentarian Sajith Premadasa.