Sunday, July 06, 2025
Follow Us
බස්නාහිර පළාත් හිටපු විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඒ මහතා 61 වන වියේ පසු වුණා. මංජු ශ්‍රී අරංගල මහතා කලක් එක්සත් ජාතික පක්‍ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා ලෙසද කටයුතු කළා.

(Neth)