Western Province Governor A.J.M. Muzammil said in Kinniya, an eastern town in the Trincomalee District, that Gotabaya Rajapaksa, if elected, will ensure the security and safety of all citizens in the country.
ජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක පවසයි.
ලක්ෂ 160ක ඡන්ද ප්‍රමාණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සියයට 65ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි. කොටුව, ගුණසිංහපුර පැවැති ස්වයං රැකියා පදික වෙළෙඳ සංගමයේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරීම සඳහා ගත යුතු පියවර තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගන්නා බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ලබන වසරේ පළමු මාස 4 සඳහා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතුරු සම්මත ගිණුම මගින් ජනාධිපතිවරයා වෙත වෙන්කර ඇති මුදල පිළිබද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කළා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දිගට හරහට මැතිවරණ වේදිකාවේ හයේ හතරේ පහර එල්ල කරමින් සිටින්නීය. ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී වේදිකාවේ සිටින්නන් පමණක් නොව ජනාධිපතිවරයා පවා ඇයගේ විවේචනයට ලක්ව සිටී.
හෙට (25) උදෑසන නෙළුම් පොකුණ රඟහලේදී පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.
රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ සංවිධායක කමිටු ඉල්ලීමක් කර තිබේ.
Sri Lanka Muslim Congress (SLMC) leader Rauff Hakeem today denied allegations linking him to Zaharan Hashim, the mastermind of the Easter Sunday attacks.
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ තුන සහ තවත් පක්ෂ දෙකක් එකතුව ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාවට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම රටක පාලකයන්ගේ ප්‍රමුඛතම කාර්ය භාරය වන බව ජනාධිපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පෙන්වා දෙයි.
New Democratic Front (NDF) Presidential Candidate Sajith Premadasa has challenged Sri Lanka Podujana Peramuna (SLPP) Presidential Candidate Gotabaya Rajapaksa for a debate on live TV show.
නීතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක වන පාලනයක් බිහි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.
This presidential election is a battle about justice and injustice and truth vs falsehood. Therefore everyone should extend support NDF presidential candidate to Sajith Premadasa to defeat deception falsity of SLPP candidate Gotbaya Rajapaksa.
Amidst attempts by prospective presidential candidates to woo the support of the Tamil National Alliance (TNA), the party top brass is likely to take a decision favorable for New United Front (NUF) candidate Sajith Premadasa.
Page 477 of 555