Sunday, June 07, 2026
Follow Us
රජයෙන් හා වතු සමාගම් වලින් මහින්දගෙන් ඉල්ලීමක්

දීපාවලි වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මෙතෙක් ලබාදී නොමැති අතර එය වහාම ලබාදෙන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් හා වතු සමාගම් වලින් ඉල්ලා ඇත.

(Aruna)