It is reported that United National Party (UNP) Deputy Leader Sajith Premadasa is preparing to contest as the Prime Ministerial candidate from a new party.
Former Presidential candidate M.K Sivajilingam was questioned by the Terrorist Investigations Department (TID) today over a “genocide commemoration” event staged in the North in May.
කැබිනට් මණ්ඩලය 15 කට සීමා කරමින් වෙනසක් කරන බව පෙන්වූ ආණ්ඩුව තවත් පිරිසකට රාජ්‍ය ඇමති ධුර පිරිනමමින් සුපුරුදු පරිදි ජනතාව ඇන්දවීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කැබිනට් මණ්ඩලය 15 ට සීමා කරන බව පැවසීමෙන් තමාද සතුටු වූ බවත්, එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වූයේ නම් විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට යන මුදල්වලින් ජනතාවට සහන දීමට අවස්ථාව තිබූ බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
MP Rajitha Senaratne who was under Police custody at the Lanka Hospitals has been transferred to the Prisons Hospital, Prison Department said.
සැමටම සාධාරණයක් වන පරිදි එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසනවා.
Former Minister Dr. Rajitha Senaratne was arrested by the CID at Lanka Hospitals a short while ago.
රක්‍ෂිත බන්ධනාගාර ගතව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් එම රෝහලේ රඳවා සිටිය යුතුද? යන්න පිළිබද තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් අවශ්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් හතර දෙනෙකුගේ ආරක්‍ෂාව යටතේ තවදුරටත් නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන 02 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පත් කර ගැනීමට නියමිතයි.
ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් බලය එකට ගොනු කිරීමේ අරමුණින් රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ රාවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍යවරුන් 05 දෙනෙකු තවමත් ඇමති නිල නිවාස පරිහරණය කරන බවට තොරතුරු වාර්තා වනවා.
Colombo Chief Magistrate Lanka Jayarathna today informed the attorneys who were representing former minister Rajitha Senaratne that the CID has to arrest the former minister since there is an arrest warrant.
Steps have been taken to allocate a seat for Member of Parliament (MP) Kumara Welgama on the Opposition side following his request, Sergeant-at-Arms of Parliament Narendra Fernando said.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් අය කරන ඇප මුදල් වැඩි කිරීම අනිවාර්යෙන් සිදුවිය යුත්තක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එසේ නොවුනහොත් දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.
ආන්දෝනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ, ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුවයි.
එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ඉදිරිපත් කරනු ලබන ජාතික ජනබලවේගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජනතා විමුක්ති පෙරමණේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හා හිටපු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Parliamentarian Ranjan Ramanayake yesterday said he managed to pass the GCE Advanced Level examination and had qualified to study law.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් ඉවත් කිරීම අරමුණු කර ගනිමින් එක්ව ඇති බව එජාපයට පක්ෂ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර තිබේ .
Page 444 of 552