Former Northern Province Chief Minister C.V Wigneswaran is to sign a Memorandum of Understanding (MoU) with a group of political parties to form a new alliance.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අඩු කෙරුණු විධායක ජනාධිපති ධුරයෙහි බලය යළි වැඩිකිරීම සඳහා සහ මන්ත්‍රී ධුරයක් සඳහා ලබාගත යුතු ඡන්ද ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් දෙකක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
Responding to the opposition by some Southern politicians to the National Anthem being sung in Tamil, TNA Parliamentarian M.A.Sumanthiran said that the Tamil version of the Constitution contains a Tamil translation of the National Anthem and it has been approved by the Parliament.
Defeated presidential candidate - Ajith Premadasa still owes the state owned Sri Lanka Rupavahini Corporation (SLRC) a staggering amount of Rs. 150 million in return for advertisements broadcast during his tenure as minister of housing, reports say.
පාර්ලිමේන්තුවේ නව සභාවාරය හෙට (03) ආරම්භ වීමට නියමිතව ඇති අතර අද දිනයේදී ආණ්ඩු පක්ෂයේ සහ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබේ.
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය.
The government parliamentary group which met today has nominated Foreign Relations Minister Dinesh Gunawardane as the Leader of the House.
මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.
The UNF parliamentary group today decided to name former Chief Government Whip Gayantha Karunatilleke as the new Chief Opposition Whip while MPs Ajith P. Perera, Ranjith Aluvihare and J. C. Alawathuwala were named as his deputies.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said a special discussion would take place today with Government parliamentarians regarding the Private Member’s Bill to be submitted by MP Wijedasa Rajapakshe to give President Gotabaya Rajapaksa access to powers taken away by the 19th Amendment.
උදා වූ නව වර්ෂය (2020) මැතිවරණ වර්ෂයක් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණද මේ වර්ෂයේදී පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
මේ රටේ බල පෙරළියෙන් පස්සේ සිදුවෙමින් පවතින දේශපාලන දඩයමට ස්වාධීන අධිකරණය නිසි පිළිතුරු දීලා තියෙනවා. චම්පික රණවක මන්ත්‍රීවරයාට ඇප ලබාදීලා තියෙනවා. රාජිත සේනාරත්නට ඇප ලබා දීලා තියෙනවා. අපේ රජය විසින් ඇති කරපු නීතියේ ස්වාධීන බව ඒකෙන්ම පැහැදිලි වෙනවා’’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මීළඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර මේ වනවිට ඔහුගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වෙනත් පුද්ගලයෙකු පත්කර තිබේ.
පසුගිය යහපාලන රජය යටතේ දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත මහා පරිමාණ ණය ලබාදී ඇති බව ණය සංවර්ධන හා බැංකු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද විශේෂ විමර්ශනයකදී හෙළිවී ඇත.
ජනතාවට දැරිය නොහැකි මට්ටමකින් ඉහළ යමින් පවතින එළවලු මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුවට කිසිදු හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.
පසුගිය කාලයේ ඇරඹූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් කියා සිටියි.
Page 443 of 553