Saturday, July 12, 2025
Follow Us
Political

United National Party (UNP) Leader Ranil Wickremesinghe yesterday stated that he is ready to execute a plan prepared by the party as a whole team without working individually or in groups for the future victory of the party.

Political

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා නිර්දේශ කර තිබෙන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Political

එජාපයේ ඉදිරි සැළසුම් සහ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබියදී එහි සාමාජිකයන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිය පෞද්ගලික මත ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න නොවන බව එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ජෝන් අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Political

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ.

Political

UNP Leader Ranil Wickremesinghe has tasked senior party member Tilak Marapana PC with presenting a note on potential changes to the UNP constitution with regard to the post of the party leader by the end of the week.

Political

The group of MPs who supported opposition leader - Sajith Premadasa has split to two and proposed to form a UNP leadership council and make Speaker Karu Jayasuriya the head of the party.

Political

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා මෙරට ඉඩම් අයිතිය ඇමරිකානුවන් අතට පත්වන බව හා ජාතික ආරක්ෂාව අනතුරට ලක්වන බව පවසමින් ජනාධිපතිවරණයේදී එම ගිවිසුම විවේචනය කළ පුද්ගලයන් අද එම ගිවිසුමේ අඩංගු යෝජනාවලින් 70% ක් හොඳ බව පවසමින් ගිවිසුම සාධාරණීකරණය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

Political

ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට හරි දේ කිරීමට හැකිවේද යන්න තමාට සැක සහිත බවත් ඔහු වටා සිටින්නේ පරණම අයම බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

Political

A group of 26 United National Party (UNP) parliamentarians has signed a letter calling on Party Leader Ranil Wickremesinghe to convene a meeting of the UNP Working Committee.

Political

Leader of the Tamil National Alliance R Sampanthan says the party hopes to hold discussions with Indian Leaders over the implementation of the 13th Amendment.

Political

In connection to the vehicle mishap that occurred in 2016 which has left the victim bedridden, Former Minister Patali Champika Ranawaka said he had not been found guilty of the accident and added that he had only been asked to give support to the ongoing investigations.

Political

එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පක්‍ෂයේ විනය කඩකල මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සිදුකරන විනය පරීක්‍ෂණ මෙම සති අන්තයේදී නිමාවනු ඇති බව එහි ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා.

Political

නියෝජ්‍ය කථානායක ධුරය, කාරක සභා නියෝජ්‍ය සභාපති ධුරය ආණ්ඩු පක්ෂයට ලබා ගැනීම සඳහා සාකච්ඡාකර තීරණයකට එළැඹීමේ කාර්යය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ට පවරා ඇත.

Political

ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනකට තරග කිරීමට තීන්දු කිරීමත් සමග දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ ගණනාවක් ඊට දැඩි ලෙස විරෝධය පළකර තිබේ.

Political

පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කර ගැනීම සඳහා අන්තවාදීන්ගේ පිහිට පැතීමට කිසිසේත් කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. යම් හෙයකින් ජනාධිපති‌ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිටින දේශපාලන කඳවුරට අන්තවාදීන් එකතු කර ගතහොත් එය තමන්ගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බවයි රඹුක්වැල්ල මහතා පවසන්නේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම් ගත දේවල් වෙනස් වන්නේ නම් එය සාකච්ජාවකින් අනතුරුව සිදුකළ යුතු බව ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර ඇත.

Political

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වන බව තමා දැන සිටි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුට ජනවාරි 03දා සිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් වෙන්කර ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයේ සිටින බැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට මෙසේ ආණ්ඩු පක්ෂය පැත්තේ හිඳ ගැනීමට සිදුව ඇත.