ඊයේ (03) දිනයේ නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ උත්සවය සරල එකක් බව පෙන්වීම සඳහා හමුදා උත්තමාචාරය අවලංගු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළත් ඊට පෙර දිනයේදී ඒ සඳහා කාලතුවක්කු රැගෙනවිත් හමුදා අනුඛණ්ඩ යොදවා සියලුම පෙර පුහුණු කටයුතු සිදුකර තිබුණු බැවින් සරල බව පෙන්වීමට ගියත් වියදම් වී හමාර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල පත් කර තිබේ.
Colombo District MP Wijeyadasa Rajapakshe has worked a private member’s bill which, if enacted into law, will make it mandatory for political parties to get at least 12.5 percent of votes from a particular electoral district at general elections to secure parliamentary seats.
නව ආණ්ඩුව පත්වීමත් සමඟ ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් දෙමළ ජනතාව රැවැටීමේ හැකියාවක් නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමා අනිවාර්යෙන් තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි. කුමන දිස්ත්‍රික්කයකින් තරග කළ තමාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවයි මර්වින් සිල්වා මහතා පවසන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ තනතුරු සඳහා නිදහස් පක්ෂයට නොලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කණස්සල්ලකින් පසුවන බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු ඊයේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
Priyantha Liyanage, who was sworn in as new MP for Ratnapura District before Speaker Karu Jayasuriya sat in the opposition in Parliament today.
ජනාධිපතිවරයාගේ හිත දිනා ගනිමින් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ නායකයන්ගේ මනදොල සපුරා ලන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
වසර 25කට පසුව ඊයේ (03) දිනයේ සිට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ කිසිදු විශේෂ තනතුරක් නොදරන සාමාන්‍ය මන්ත්‍රීවරයකු බවට පත්විය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්වීමත් සමඟය.
United National Party (UNP) Deputy Leader Sajith Premadasa took over as the Opposition Leader today.
Former Northern Province Chief Minister C.V Wigneswaran is to sign a Memorandum of Understanding (MoU) with a group of political parties to form a new alliance.
An adjournment debate on President Gotabaya Rajapaksa’s policy statement to Parliament will take place on January 7 and 8.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට පත්කර ගැනීමට නියමිතව තිබේ.
Defeated presidential candidate - Ajith Premadasa still owes the state owned Sri Lanka Rupavahini Corporation (SLRC) a staggering amount of Rs. 150 million in return for advertisements broadcast during his tenure as minister of housing, reports say.
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවී මහතා එජාපයෙන් ඉවත්වී වෙනම තරග කිරීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ දිනවල සහල් මිල ඉහළ ගොස් ඇත්තේ පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජයේ වරදින් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
The government parliamentary group which met today has nominated Foreign Relations Minister Dinesh Gunawardane as the Leader of the House.
Page 441 of 552