සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමගම රන්ජන් රාමනායක වැනි අයට නාමයෝජනා දෙන්න එපා කියලා එජාපයේම අය කීවා. රන්ජන්ව අත්අඩංගුවට ගැනීම එ.ජා.පයෙන් ඔහුට නාමයෝජනා ලබාදීම වළක්වන්න සිදුවුණු කුමන්ත්‍රණයක්ද කියා සැකයක් මතු වෙනවා යැයි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය.
මහ මැතිවරණයට තරග කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් වෙයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(05) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
Commenting on controversial audio clips now going viral on social media platforms, former state minister Ranjan Ramanyake said he, as a minister who was committed to expose illegal and fraudulent acts, had to discuss matters with people representing various social strata.
The government has focussed its attention on investigating a building rented out at a cost of Rs. 310 million in Rajagiriya to house the Rural Development Office, it is reported.
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ නිසා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ අතර අභ්‍යන්තර අර්බුදයක් මතුව තිබෙනවා.
Arrested Parliamentarian, former State Minister Ranjan Ramanayake was released on two surety bails of Rs.500,000 each after being produced before the Gangodawila Magistrate yesterday.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයකින් හෝ මෙහෙයුම් මණ්ඩලයකින් මහා මැතිවරණය මෙහෙයවන්නේ නම් තමන්ට හිමිවන බලතල පිළිබඳව කථානායක කරු ජයසූරිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරණයේදී තමන් පරාජයවීමට බලපෑ ප‍්‍රධාන හේතුව තීන්දු තීරණ ගැනීමේදී පැවැති ප‍්‍රමාදය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
The United National Party leadership issue is to be settled at the meeting of the UNP parliamentary group next week. Thus, the crisis within the UNP has been dragged on for another week.
UNP Parliamentarian Ranjan Ramanayake was arrested following a raid at his official residence in Madiwela yesterday night.
2015ට පෙර පැවති රාජපක්ෂ රජය විසින් රුපියල් බිලියන 6,500ක් වටිනා මහබැංකු බැඳුම්කර හොර රහසේම විකුණා දමා ඇති බවටත් වත්මන් රජය විසින් බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර යටගසන්නේ මෙය සැඟවීම සඳහා බවටත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් විය. සම්ප්‍රදාය අනුව හිටපු ජනාධිපතිවරුන්, තානාපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කළ අතර ඒ සඳහා සහභාගි වීමද සාමාන්‍ය සිරිතකි
දැන් විපක්‍ෂ නායක පුටුවේ ඉන්නේ නොම්බර එකේ දේශපේ‍්‍රමී නායකයෙක් නිසා එම්සීසී ගිවිසුම ඇතුළු දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කරන යෝජනා වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමා යෝජනා කරන බව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (04දා) බද්දේගම නගරයේ පැවැති පාක්‍ෂික හමුවකදී පැවැසීය.
තනතුරු තානාන්තර නිසා තමන් බෙදී වෙන් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු අතර මතවාදී ගැටුමක් හටගෙන ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Page 440 of 552