රට ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඔහු සමඟ එක්ව කටයුතු කිරීම තමාට ගැටලුවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
යුද සමයේ රට තුළ සිදු වූ අපරාධ සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පවසා ඇත.
රංජන් රාමනායක හඩපඩ සිද්ධියත් සමඟ එක්සත් ජාතික පක්ෂය ගමන අද අවසන් වී ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එලෙස අවසන් වූ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට මාස හතරක් තිබියදී මහයියාව පොදු සුභාන භූමියේදී මිහිදන් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට මහනුවර මහයියාවේදී එක්වෙමින් අමාත්‍යවරයා කීවේය.
අල්ලස් හෝ දූෂණ චෝදනාව එල්ල වූ දේශපාලනඥයන් අටදෙනකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Sri Lanka was vulnerable to a conflict in the Middle East and even running the risk of experiencing suicide attacks, Leader of Opposition Sajith Premadasa said yesterday.
ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය සහ රංජන් රාමනායක මහතා අතර සිදුවූ දුරකථන සංවාද රැසක හඬපට ද රංජන් රාමනායක මහතාගේ හඬපට තොගය අතර තිබෙන බව වාර්තා වේ.
Former Western Province Governor Azath Salley has reportedly influenced the police probe into the vandalizing of Buddha statues in Mawanella, as revealed during a four-hour statement given to the CID by a retired top cop on Saturday.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ වන විට පක්ෂ අභ්‍යන්තරය දැඩි කැළඹීමකට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඉදිරි මහමැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට සූදානම්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙන බව වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන පෙරමුණෙහි ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම ජනවාරි 15 වනදා සිදුකිරීමට දින නියම කරගෙන ඇති බව වාර්තා වේ
පක්ෂයේ ප්‍රතිරූපයත් පක්ෂ නායකයන්ගේ ප්‍රතිරූපයත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විනාශ කිරීම හේතුවෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ඉල්ලා එම පක්ෂයේ තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මහතාටත් පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාටත් ලිපියක් බාරදීමට තීරණය කර තිබේ.
සිංගප්පූරු සමාගමක් සමඟ සිදු කරන ඉඩම් ගනුදෙනුවක් හා තවත් ආන්දෝලනාත්මක ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මලික් සමරවික්‍රම මහතා මේ දින යළි කරලියට පැමිණ ඇති බව වාර්තා වේ.
Several government ministers are continuing to call for a Presidential Commission and a Judicial Commission to probe the leaked telephone conversations of UNP MP Ranjan Ramanayaka.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට කොළඹින් නිවසක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉදිරි මහමැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමට සූදානම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ සිය පක්ෂය ජාතික ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
United National Front will be contesting as an alliance of minority parties led by Trio Leadership like trident (Thrishulaya ) comprising Ranil Wickremasinghe International leader, Karu Jayasuriya Sinhala Buddhist community leader and Sajith Premadasa the leader of rural masses .
Page 439 of 553