Wednesday, April 22, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනඟන නව සන්ධානය සඳහා පුටුව ලකුණ වෙනුවට පොහොට්ටුව ලකුණ යොදාගැනීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔවුන්ගේ පොහොට්ටුව ලකුණ අහිමි විය හැකි බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි.

Political

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේදී එම රෝහලෙන් පිටව ගොස් තිබේ. ඔහු දින 19 ක් පමණ අදාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Political

සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට අද (13) සිතාසි නිකුත් කළේය.

Political

“ රන්ජන් රාමනායක විතරක් නෙවෙයි තව මන්ත්‍රීවරුන් දහයක් – එකොළහක් ඉන්නවා පක්ෂෙන් අයින් කරන්න ” යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය.

Political

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කිසිදු ජන කොටසකට සෙතක් සැලසී නොමැති බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

Political

ජාතික හෙලඋරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

Political

UNP MP Ranjan Ramanayake, who was arrested yesterday over his leaked phone recordings faces, losing his civic rights for seven years as well as a year-long imprisonment if found guilty after the Attorney General (AG) directed that he be charged for offences under Article 111 C (2) of the Constitution.

Political

ජනාධිපතිවරයාට කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

පක්ෂයේ විනය කඩකර ඇති බවට චෝදනා එල්ල වී ඇති පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම මහ මැතිවරණයට පෙර අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ග සියල්ල මහ මැතිවරණයට පෙර අනිවාර්යෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

Political

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

Political

දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබේ.

Political

එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්ව අර්බුදය මේ වනවිට එහි උච්ඡතම අවධියකට පැමිණ ඇති අතර මේ සතිය තුළ එහි අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තුවෙන් සිටිති.

Political

UNP MP Ranjan Ramanayake was arrested by the Colombo Crimes Division (CCD) officers at his residence in Madiwala a short while ago.

Political

The UNP does not need a leadership council as most of its members want opposition leader Sajith Premadasa to take over party leadership, two UNP MPs said yesterday.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Political

ඉදිරි මහමැතිවරණයේදි කිසිදු පක්ෂකයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලයක් ලබා නොදෙන ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Political

Party leaders yesterday agreed to next week appoint members to the Committee of Selection, which in turn will nominate members to other important parliamentary committees such as COPE and COPA.

Political

ඉදිරි මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට ආණ්ඩුවට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් ලැබුණු වාසිය ජනතාවට ලබාදීමට නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.