හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ ආසන සංවිධායක කමෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
UNP Leader Ranil Wickremesinghe is hoping to seek majority support for the proposed leadership council to lead the party at the parliamentary group meeting which is to be held at Sirikotha today.
බහුතර එකඟතාව මත සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.
ජනතාවගේ අභිලාෂයන්ට පටහැණි ලෙස තම පක්ෂයේ හිතවතුන් කිහිපදෙනෙකුගේ වුවමනාව පරිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම සකස් කර ඇමරිකාවට ඉදිරිපත් කර ඇත්තේ ද එක්සත් ජාතික පක්ෂය විසින් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
UNP Leader Ranil Wickremesinghe is hoping to seek majority support for the proposed leadership council to lead the party at the parliamentary group meeting which is to be held at Sirikotha today.
ඉකුත් ජනාධිපතිවරණයේදී පක්ෂය ගත් තීන්දුවට පිටින් යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක් වූ ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් 20 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ තෛපොංගල් දිනය වෙනුවෙන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලට ඊයේ (15 වැනිදා) පැමිණ ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්හෙට(16) පස්වරු 7 ට පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය.
The Sri Lanka Freedom Party (SLFP) yesterday decided to support President Gotabaya Rajapaksa at the upcoming parliamentary election to secure a two-thirds majority in parliament, SLFP Spokesman MP Weerakumara Dissanayake said.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද (16) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
The meeting of the Parliamentary Group of the United National Party held at Sirikotha yesterday ended without reaching a decision on the party leadership, party sources said.
ඉදිරි මහමැතිවරණයේදී ඇති කරගන්නා සන්ධනායකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් කර ගැනීමට විරෝධයක් නැතත්, පොහොට්ටුව ලකුණ අතහැරීමට එකඟ විය නොහැකි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු පවසනවා.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට සූදානම්වන නව දේශපාලන ව්‍යාපාරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් සීයයට 70ක් පමණ එකඟ වී ඇතැයි වාර්තාවනවා.
The Janatha Vimukthi Peramuna (JVP) has condemned nepotism apparent in Government appointments to State institutions, including the Board of Airport and Aviation Services, Sri Lanka Tourism Development Authority (SLTDA), and Sri Lanka Transport Board (SLTB).
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුමය යන ස්ථාවරයෙහි තමන් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා වැනි දේශපාලනඥයන් සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවැත්වූ දුරකථන සංවාද ආකාරයෙන් පටිගත කළ ව්‍යාජ හටපට රැසක් නොබෝ දිනකින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීමේ කූඨ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සැළසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා පවසයි.
Page 437 of 553