Basil Rajapaksa who left to the US two weeks after the presidential election, is expected to return to the country next week.
In a dramatic turn of events, United National Front (UNF) leaders have agreed to support the new political alliance headed by United National Party (UNP) Deputy Leader Sajith Premadasa.
පක්ෂයේ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අද (18) ශ්‍රීලනිප විනය කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රීලනිපයේ සාමාජිකත්වය දරමින් සිටියදී වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීමයි.
යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
Following the surprising revelation by UNP MP Harin Fernando that there were numerous recordings of conversations with current government members in MP Ranjan Ramanayake's possession as well, the Daily Mirror learns that some ruling MPs had held informal discussions over the matter yesterday.
Group of UNP MPs met with Opposition Leader Sajith Premadasa in P’ment yesterday to discuss possibility of forming a coalition under his leadership
Leaders of the United National Party (UNP) will meet tomorrow for a special discussion on the future direction of the party.
ඉදිරි මහමැතිවරණයේදී වව්නියාව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වනවිටත් වව්නියාවට ගොස් විශාල වැඩ කොටසක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.
හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන බවයි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීම සඳහා සජිත් පිල කෙතරම් උත්සාහ කළ ද අවසන් වරට පැවති එජාප සම්මේලනයේදී ඔවුන් විසින්ම සම්මත කරදුන් යෝජනාවක් නිසා රනිල් වික්‍රමසිංහ මහතාව කිසිසේත්ම පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන්නැයි මහින්ද අමරවීර අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.
Speaker Karu Jayasuriya will be entrusted the task of leading the grand old United National Party (UNP) in the up coming general election as the party’s national leader, informed sources revealed.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවකුගේ අත පල්ලෙන් වැටුණු පක්ෂයක් නොවන බවටත් තමන්ට දිගින් දිගටන කෙණෙහිලිකම් සිදුවන්නේ නම් විකල්ප සොයා යාමට සිදුවනු ඇති බවටත් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අනතුරු හඟවා සිටී.
දරාගැනීමට නොහැකි මට්ටමේ ඉහළ බඩුමිල නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේ දෙවන හඬපටය තමන්ගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කරයි.
Former President Maithripala Sirisena who claimed himself as a a thoroughbred political animal since his days of being a Grama Sevaka is now aiming a return to local political arena by contesting the upcoming general election under the alliance headed by SLPP.
රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් සිටියදීත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට කිසිදු වැදගත් සේවයක් ඉටු නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කෙසේ නම් ජනතාවට සේවය කරන්නද යන ප්‍රශ්නය මතුවන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා එළඹෙන මහ මැතිවරණයට තරග වදින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවා. ඊට කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 65දෙනෙකුගෙන් මන්තී‍්‍රවරු 52ක් සිය එකඟතාවය පළ කළ බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Page 436 of 553