Wednesday, April 22, 2026
Follow Us
Political

UNP MP and cinema star Ranjan Ramanayake told Parliament yesterday that he had recorded and videotaped various conversations with persons of interest to collect evidence in his “lone fight against corruption, a mission that the Yahapalana government failed to fulfill”.

Political

UNP MP Hirunika Premachandra yesterday lodged a complaint at the Criminal Investigation Department (CID) in regards to the release of allegedly edited audio clips of her telephone conversations with MP Ranjan Ramanayake to the public without consent from either parties involved.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බිහිකළ නව සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

Political

UNP members frustrated at the prolonging leadership crisis have issued party leader Ranil Wickremesinghe and Opposition Leader Sajith Premadasa a week's ultimatum to resolve the contentious issues between them and reach a final decision.

Political

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණු නමුත් යළිත් එය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි වාර්තා වේ.

Political

එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතයි.

Political

රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය.

Political

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කරන ලද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය.

Political

අවශ්‍ය නම් පක්ෂය සමග යළි සාකච්ඡා කර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට අත්තනගල්ල ආසන සංවිධායක ධුරය ලබාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඇය සංවිධායක ධුරයෙන් ඉවත් කරමින් විනය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත්තේ වැදගත් තීන්දුවක් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවට හේත්තු වූ එස්.බී. දිසානායකට, ඩිලාන් පෙරේරාට දැන් යථාර්ථය අවබෝධ වී ඇති බවත්, ඔවුන් මේ වනවිට පොහොට්ටුවත් අහිමිව ශ්‍රීලනිපයත් අහිමිව අනාත වී ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. පොදුජන පෙරමුණේ පාක්ෂියකයන්ගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වී ඇති බවයි ජයසේකර මහතා පවසන්නේ.

Political

UNP MP Ranjan Ramanayake who is embroiled in a scandal involving leaked phone call recording is to make a statement in Parliament today.

Political

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් දෙකක්ම මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සෘණාත්මක ලෙස ශ්‍රේණිගත කර ඇති අතර පවතින තත්වය අනුව ඉතිරි ආයතනයත් නුදුරේදීම එම පියවර අනුගමනය කරනු ඇති බවත් ඒ අනුව, ඉදිරියේදී විදෙස් ණය ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකාවට ගැටළුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

Political

United National Party leadership has taken a decisive decision to allow opposition leader Sajith Premadasa to carry out the up coming general election campaign and political activities of the party.

Political

The United National Party (UNP) parliamentary group will meet today to discuss parliamentary matters, former Government whip Lakshman Kiriella said indicating that the leadership issue will likely drag on.

Political

තමන් ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරගවදින බව සිනමා නළු අර්ජුන කමලනාත් මහතා ඊයේ (19) නිවේදනය කළේය.

Political

The Colombo High Court is to hear the revision application filed against the granting of bail to former Minister Dr. Rajitha Senaratne in March.

Political

2020 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා තරග නොකිරීමටත් ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය තරග කිරීමටත් තීරණය කොට තිබේ.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ එකතුවක් සඳහා ආණ්ඩු පක්ෂයෙන් ආරාධනා ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.