එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන්ට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත.
එළඹෙන සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මුල් සතියේදී මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට තමන් විපක්ෂයට යෝජනා කළ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි පක්ෂයක් වශයෙන් තරග වැදීමටත් ආණ්ඩුවේ සෙසු සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වැනි කුඩා පක්ෂ වෙනම සන්ධානයක් වශයෙන් තරග වැදීමටත් යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
ඉකුත් රජය සමයේ අමාත්‍යවරුන්ට මිලදී ගෙන ඇති වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. පානදුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව දේශපාලන සන්ධානයේ ඉහළ නිලතලවලට සුදුස්සන් පත්කිරීම ගැන පක්ෂ නායකත්වය සහ සන්ධාන නායකත්වය මත දෙකක් දැරීම නිසා අද (9) දින පැවත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ගනු ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති හඬපටවල ජාතික ආරක්ෂාවට බලපාන කරුණු, ප්‍රභූ දේශපාලනඥයින්ට අපහාසවන කරුණු සහ පාර්ලිමේන්තුවට නොගැළපෙන වචන ඇත්නම් ඒවා ඉවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කර තිබේ.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් බිහිකළ නව සන්ධානයේ සන්ධානගත පක්‍ෂ අද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ, යාපනයේ පෞද්ගලික හෝටලයකදීයි.
The din against the Government’s request for a two-thirds majority at the upcoming general election, is two or three decibels higher than the loudest air horn noises made by the most berserk of buses on our streets. But this is a curious call. The opposition UNP says a two-thirds majority is bad for democracy. They say power should not be concentrated in a single group of politicians.
ඉදිරි මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.
එළඹෙන මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනිව තරග කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.
ඉරිදා ජාතික පුවත්පතකට සම්මූඛ සාකච්ඡාවක් ලබාදෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එළබෙන මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානගත වීමේ ලිපිය ලිඛිතව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් බව ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග නොවැදුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සීමා වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.
නිල වශයෙන් ආරාධනා කර තිබියදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට නොපැමිණි කාරණය මේ වනවිට හෙළිදරව් වී ඇත.
The leaders of the SLPP government invited me on a couple of occasions before the presidential election to join them and accept the law and order portfolio, UNP MP Sarath Fonseka said yesterday.
ජනතාවට සෞභාග්‍යමත් සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයක් ලබාදීමට නොහැකි බව දන්නා නිසා ආණ්ඩුව කලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ මේ වනවිට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසනවා.
The Sri Lanka Freedom Party (SLFP) yesterday backtracked on earlier demands to have a 30% quota, a co-leadership role and a common symbol under the coalition proposed with the Sri Lanka Podujana Peramuna (SLPP) and said it was willing to approach talks with a clean slate.
Page 428 of 554