මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලූවට ලක්කොට ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ දෙදහස් හාරසියයක් (2400) පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පෙරේදා (03) පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.
කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක සහිත බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස තවමත් එක්සත් ජාතික පාක්ෂිකයන් බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තවමත් සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (08) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්.
කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලඇනියක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව විවේචනය කරමින් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ ඒ මඟින් රාජ්‍ය සේවය හමුදාකරණය කරන බවය.
කොවිඩ් පොකුරු මතු වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක නොපවත්වා කොටස් වශයෙන් පැවැත්වීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
Former Minister of Finance Mangala Samaraweera today called for the fast-tracking of signing Millennium Challenge Corporation (MCC) Agreement, establishment of robust fiscal rules, and structural reforms of state-owned enterprises in order to overcome what he called the worst economic crisis since independence.
මහමැතිවරණය අගෝස්තු මස අගභාගයේ හෝ එයිනුත් එපිට දිනයක පැවැත්වීමට සිදුවනු ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
Ceylon Workers Congress (CWC) member Jeewan Thondaman, son of late Arumugam Thondaman, signed nomination papers yesterday to contest the Parliamentary election.
United National Party (UNP) leader Ranil Wickremesinghe yesterday criticised the Government for mismanaging the COVID-19 outbreak, faulting them for not scaling-up testing fast enough, failing to distribute adequate protection gear to Navy and Army frontline personnel, and failing to be adequately transparent on the development of the outbreak. Wickremesinghe made the allegations while addressing a group of UNP representatives from the Galle District at the party headquarters yesterday. “The Government has only conducted about 690 PCR tests a day since 18 February,” Wickremesinghe stated, pointing out that the Opposition had repeatedly called for the Government to increase the number of PCR tests to detect COVID-19 and guard against community spread. Wickremesinghe stressed he had requested the Government to increase PCR testing and had made his stance clear at the first All Party Leaders meeting in March. The former Prime Minister said that the UNP, like many other Opposition parties worldwide, had given the Government the support it needs to deal with COVID-19 outbreak.
මහ මැතිවරයට සූදානම් වීමට පෙර පවත්වන පෙරහුරු මැතිවරණය හෙට (ඉරිදා) ගාල්ල, මාතර හෝ කළුතර දිස්ත්‍රිකවලින් එකක පැවැත්වීට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කීය.
The Elections Commission will take a mock poll on Sunday at a selected location as a move to determine the actual time required for the conduct of real polls in accordance with the guidelines stipulated by health authorities, an official said.
ආණ්ඩුව තුවක්කු වලින් රටේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි බවත් දැන් රටට අවශ්‍ය වී ඇත්තේ මේ ප්‍රශ්න සඳහා විද්‍යාත්මකව විසඳුම් සෙවිය හැකි පාලනයක් බවත් සමගි ජබ බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමරිකානු රාජතාන්ත‍්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපලේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළ බවට වන වාර්තා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
South Asian governments should strengthen their market economies by protecting the private sector, improving ease of doing business, and look to Asia as a market place to reduce the COVID-19 impact, United National Party (UNP) leader Ranil Wickremesinghe said this week.
Page 391 of 554