The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday called for a background check of all members of various independent commissions before they are appointed, and said a new mechanism to follow such appointments will be introduced if the SLPP wins the upcoming General Election.
The United National Party (UNP) yesterday expressed concern over the recent appointment of the “Presidential Task Force (PTF) to build a secure country, disciplined, virtuous and lawful society” through an Extraordinary Gazette on 2 June.
පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ප්‍රතිපත්ති තව දුරටත් අනුගමනය කළ හොත් එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය ද පරාජයට පත් වන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුවේදී පැවැසීය.
United National Party (UNP) leader Ranil Wickremesinghe yesterday called on the Government to disclose how an estimated $ 230 million (Rs. 42.6 billion) provided by the World Health Organisation (WHO) to fight the COVID-19 virus was utilised.
The Samagi Jana Balawegaya (SJB) yesterday expressed concerns about creeping militarisation by the Government through the recently appointed Presidential Task Forces.
A request filed by the Samagi Jana Balawegaya (SJB) General-Secretary, Ranjith Madduma Bandara has been rejected by the Colombo District Court yesterday (08).
Prime Minister Mahinda Rajapaksa’s son and former Parliamentarian Namal Rajapaksa today called for an investigation into the Police assault on protesters in Colombo yesterday (Tuesday).
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ මනාප අංක මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday said they anticipate a written response from the Election Commission (EC) regarding their complaint about Prof. Ratnajeevan Hoole’s controversial statement in Jaffna.
විශාල පිරිසක් සේවයේ නියුතු පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතනවල සේවකයන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දින ගණන දීර්ඝ කිරීම හෝ කල් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස සෙෳඛ්‍ය අමාත්‍යාංශය සිය නිර්දේශ මගින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇත.
හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
The Janatha Vimukthi Peramuna (JVP) yesterday wrote to President’s Secretary Dr. P.B. Jayasundera demanding the Government clarify its stance regarding the $ 480 million Millennium Challenge Corporation (MCC) grant and whether it will be signed by this administration.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.
අද (2020-06-09) සිට තමා “මන්ත්රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්ය මංගල සමරවීර මහතා දැනුම් දී සිටියි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08) යළි නොතීසි නිකුත් කළේය.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මැතිවරණ නිරීක්ෂකයින් පිළිබඳව පවතින කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
තමන්ට සහාය දෙන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලයෙන් 10%ක් දැනටමත් නිකරුණේ නාස්වී ගොස් අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.
Page 390 of 554