Sunday, June 28, 2026
Follow Us
Political

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාදිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා තවත් දින දෙකක් යෝජනා වී තිබේ.

Political

National Unity Front Leader and Western Province former Governor Azath Salley was arrested yesterday by the Criminal Investigations Department under the Prevention of Terrorism Act, Police

Political

ලංකාවේ ගමන් බලපත්‍රය තිබෙන සියලු පුරවැසියන්ට රටට පැමිණීමට අවස්ථාව තිබිය යුතු බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Political

2015-1-15 සිට 2018-12-31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සොයා බැලීමට වත්මන් ජනපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.

Political

වයස අවුරුදු 05දී කොළඹ පදිංචියට පැමිණ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති 2010දී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී, ජනාධිපති නීතිඥ මදියාබරනන් ඒබ්‍රහම් (එම්.ඒ.) සුමන්තිරන් පවසන්නේ මීළඟ ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීර නියෝජනය කරන කඳවුරකට බවයි.

Political

එදා මෙන්ම අදත් තමන් පවසන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙය වූයේ රිෂාඩ් බදියුදීන්,හිස්බුල්ලා,මුජිබර් රහුමාන්ලා වන අතර ත්‍රස්තවාදීන් බේරා ගැනීමට කටයුතු කර තිබුණේ අසාද් සාලි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

Political

නිදහසින් පසු අප රටේ ආණ්ඩු පෙරළි 10ක් සිදුවූ බවත් ඒ අතරින්; 1956 බණ්ඩාරනායක යුග පෙරළිය සහ 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළීන්, කුමන විවෙචන තිබුන ද සුවිශේෂී වන බව ද කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය පළමු සංවත්සරය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.

Political

The Samagi Jana Balawegaya (SJB) will hold a series of protests in the coming days demanding solutions for problems faced by the public, SJB leader Sajith Premadasa said yesterday, calling on the public to join them in the streets in a show of force.

Political

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් ද උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක‍්‍රලේඛය අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාල අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාවකින් පමණක් මහා පරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කල හැකි වන බැවින් මෙමගින් අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව කැබිනට් මණ්ඩලයේ සිටින සියලූ ඇමතිවරුන් පඹයන් බවට පත් කර ඇති බවයි.

Political

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) දින දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

Political

Speaking to media at Sirikotha, former MP Professor Ashu Marasinghe, explained that the Government’s decision to reduce the import levy on sugar imports had resulted in the Treasury losing Rs. 15.9 billion in tax revenue.

Political

The main opposition Samagi Jana Balawegaya (SJB) yesterday condemned the use of lion flag for rugs and slippers by a foreign company and urged the government to express its displeasure to the relevant country through diplomatic channels.

Political

Leaders of the political parties aligned with the government have decided to prepare the necessary legal infrastructure to conduct the provincial council elections soon, a Minister said today.

Political

බන්ධනාගාර බුද්ධි ඒකකය ලද තොරතුරක් මත බුද්ධි ඒකකයේ නිලධාරීන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ Y විශේෂ අංශය හා එම අංශය අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.

Political

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි අදාළ පාර්ශ්වයන්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුහුණු පොතේ පහත සඳහන කර තිබුනි.

Political

Public Security Minister Sarath Weerasekera said, former Western Province Governor Azath Salley was arrested by CID as is alleged to have had links to the Easter Sunday suicide attack.

Political

දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය හේතුකොට ගෙන රුපියල් බිලියන ගණනක බදු අයකර ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.

Political

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණ ද නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.