Friday, February 13, 2026
Follow Us
Political

විවිධ පුද්ගලයින් තම පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද තම පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ සමස්තයක් ලෙස එකට එක්ව ක්‍රියාත්මක වුවොත් රජයක් ලෙස සාර්ථක වීමට හැකි බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ආසියාවේම ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් ඔහුගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට හෝ ළං විය නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

Political

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීයි.

Political

විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා.

Political

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිට එරෙහිව අදත් (13) පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලබා තිබේ.

Political

After several months since the General election, the United National Party is to fill their vacant MP seat next week, reliable sources say.

Political

Presidential Commission which probed into Easter Sunday attack has done only a halfbaked job since it has revealed only one group of people who are responsible for the terrorist strike, Leader of Opposition Sajith Premadasa said.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අට හමාරක් රට පාලනය කළ හැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව 2030දී තීරණය කළහැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Political

The Government has no plans to address critical shortages in medicine at State hospitals, former Minister of Health and Opposition MP Dr. Rajitha Senaratne charged yesterday, calling for the issue to be resolved to ease the burden placed on patients.

Political

The Janatha Vimukthi Peramuna (JVP) today filed a fundamental rights petition citing that fundamental rights of people have been violated due to the loss incurred by the government through the reduction of tax on imported sugar.

Political

“අනිද්දා” පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත.

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Political

2024 ජනාධිපතිවරණය සඳහා ද ජනතා ඉල්ලීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බවත් ඒ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඊට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Political

පළාත් සභා ඡන්දය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර සහ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම පවසා සිටියේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිරිපත් වීමට අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් අයදුම්පත් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාර්තු 31 අවසන් දිනෙන් පසු අපේක්ෂකයින් තෝරාගැනීම ආරම්භ කිරීමට බළාපොරොත්තු වන බවයි.

Political

පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර ඇති බවත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකර අසාද් සාලි මහතාට එරෙහිව නිසි නිත්‍යානුකුල පියවරක් ගන්නා ලෙසත්ය.

Political

ඊයේ(11) පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වූ සත්‍යග්‍රහයට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසා සිටියේ අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බවයි.

Political

කිතු දහම අනුව සමාව දීමට හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් සොයාගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරුවන් සොයා ඔවුන්ට දඬුවම් ලබාදෙනතුරු ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කියා සිටියේ.

Political

මේ වනවිට සමගි ජන බළවේගය විශාල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා; මහ බැංකු වංචාවට වඩා සීනි වලින් මේ රජය වංචාකර ඇති බව ප්‍රකාශ කර ඇති බවත් මෙයින් බරපතළ පාඩුවක් හොරකමක් දූෂණයක් වී ඇති බව පැහැදිළිව පෙනෙන බවත් අපේ ආණ්ඩුවේ වුවද හොරුන්, තක්කඩීන්, දූෂිතයින් සිටී නම් ඔවුන් ද නීතිය ඉදිරියට පැමිණ විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

Political

ඊයේ (11) දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කොවිඩ් -19 එන්නත් ලබාදීමේ වැඩසටහනක් පැවති අතර එයට සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක යන මහත්වරුන් ද පැමිණ තිබුණි.