2024 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන වාද විවාදයන් අතරතුර ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ 18ක් ඇති බවත් එම පක්‍ෂ සියල්ල එක්වී ඒ ගැන තීන්දු කළ යුතු බවත්ය.
“අනිද්දා” පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබේ.
පළාත් සභා ඡන්දය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර සහ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම පවසා සිටියේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිරිපත් වීමට අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් අයදුම්පත් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාර්තු 31 අවසන් දිනෙන් පසු අපේක්ෂකයින් තෝරාගැනීම ආරම්භ කිරීමට බළාපොරොත්තු වන බවයි.
පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකර ඇති බවත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකර අසාද් සාලි මහතාට එරෙහිව නිසි නිත්‍යානුකුල පියවරක් ගන්නා ලෙසත්ය.
While claiming that former Western Province Governor Azath Salley's recent statement would lead to religious extremism, Public Security Minister Sarath Weerasekara said Azath Salley should be arrested for making such statement.
කිතු දහම අනුව සමාව දීමට හෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන් සොයාගත යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරුවන් සොයා ඔවුන්ට දඬුවම් ලබාදෙනතුරු ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරන බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කියා සිටියේ.
මේ වනවිට සමගි ජන බළවේගය විශාල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා; මහ බැංකු වංචාවට වඩා සීනි වලින් මේ රජය වංචාකර ඇති බව ප්‍රකාශ කර ඇති බවත් මෙයින් බරපතළ පාඩුවක් හොරකමක් දූෂණයක් වී ඇති බව පැහැදිළිව පෙනෙන බවත් අපේ ආණ්ඩුවේ වුවද හොරුන්, තක්කඩීන්, දූෂිතයින් සිටී නම් ඔවුන් ද නීතිය ඉදිරියට පැමිණ විය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.
විවිධ පුද්ගලයින් තම පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද තම පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ සමස්තයක් ලෙස එකට එක්ව ක්‍රියාත්මක වුවොත් රජයක් ලෙස සාර්ථක වීමට හැකි බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ආසියාවේම ශ්‍රේෂ්ඨ නායකයෙක් බවත් ඔහුගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට හෝ ළං විය නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීයි.
විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිට එරෙහිව අදත් (13) පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලබා තිබේ.
After several months since the General election, the United National Party is to fill their vacant MP seat next week, reliable sources say.
Presidential Commission which probed into Easter Sunday attack has done only a halfbaked job since it has revealed only one group of people who are responsible for the terrorist strike, Leader of Opposition Sajith Premadasa said.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අට හමාරක් රට පාලනය කළ හැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව 2030දී තීරණය කළහැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
The Government has no plans to address critical shortages in medicine at State hospitals, former Minister of Health and Opposition MP Dr. Rajitha Senaratne charged yesterday, calling for the issue to be resolved to ease the burden placed on patients.
The Janatha Vimukthi Peramuna (JVP) today filed a fundamental rights petition citing that fundamental rights of people have been violated due to the loss incurred by the government through the reduction of tax on imported sugar.
Page 303 of 554