Wednesday, September 09, 2026
Follow Us
ජිනීවා යෝජනාවලියේ පරාජයට ප්‍රධාන හේතුව මන්ත්‍රී හරීන් හෙළි කරයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවෙන් පරාජයට පත්වූයේ මෙරට ජනතාව නොව රජය බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් කියාසිටියේ අදාළ යෝජනාවේ වැඩිම කරුණු ප්‍රමාණයක් දක්වා ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බවයි.

(Neth)